දේශීය

මිහින්තලේ විදුලි බිල සජිත් ගෙවයි

සමගි ජන බලවේගය විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

ඒ අනුව විපක්ෂනායකවරයා පවසන්නේ අදාළ ලක්ෂ 41 ක හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවය.

Related posts

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි

Mohamed Dilsad

සුබ ආරංචිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් – නාලක ගොඩහේවා කරපු ප්‍රකාශය

Editor O

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

Mohamed Dilsad

Leave a Comment