දේශීය

කාණුවක අසල බිළිඳු මළසිරුරක්

දිනක් පමණ වයසැති බිළිඳු මළසිරුරක් හමුවී තිබේ.

 

මුල්ලේරියාව පොලීසිය සඳහන් කළේ කැලණිමුල්ල වීදිය බණ්ඩාර මාවතේ ජලය බැසයන කාණුවක් අසල තිබී මෙම බිළිඳු මළසිරුර සොයාගත් බවය.

 

එම ස්ථානයට පැමිණි යුවළක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

Related posts

සියලුම විශ්වවිද්‍යාල හෙට ඇරඹේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු වෙබ් අඩවියට එරෙහිව අධිකරණ ඇමතිගෙන් පැමිණිල්ලක්

Editor O

නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් ජනාධිපති හමුවෙයි

Editor O

Leave a Comment