දේශීය

බැංකු පොලිය අඩුවීමක් ගැන ඉඟියක්

ඉදිරියේ දී බැංකු පොලිය තනි ඉලක්කමක් දක්වා පහත යනු ඇති බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.

 

කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ,

 

“34%ට ගියා බැංකු පොලිය නරකම කාලේ. දැන් 16%ට 17%ට අඩුවෙලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩපිළිවෙල නිසා ඒක තවත් අඩුවෙනවා. තනි ඉලක්කමට එනවා. එවිට බැංකුවත් එක්ක ගනුදෙනු කරලා ණය අරගෙන තමන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කරගන්න පහසුවෙනවා.”

 

 

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් ! පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් කෙරේ

Mohamed Dilsad

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට කථානායකගේ අනුමැතිය

Editor O

Leave a Comment