දේශීය

නාඳුනන කාන්තා මළසිරුරක් මාර්ගයක

මාර්ගයක් අසල කාන්තා මළසිරුරක් ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

 

පොලීසිය සඳහන් කළේ යාපනය නගරයේ ස්ටැල්ලි මාවතේ මෙම නාඳුනන කාන්තා මළසිරුර තිබූ බවය.

 

මියගිය කාන්තාව අවුරුදු 65ක් පමණ වන උස අඩි 05යි අඟල් 05ක් පමණ සිහින් සිරුරකින් යුතු කාන්තාවකි.

 

ඇය දුඹුරු පැහැති සාරියක් හැඳ සිටි බවද පොලීසිය පවසයි.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට අලුත් සන්ධානයක්

Editor O

දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් දෙකකට පනවා තිබූ හුදෙකලා බව ඉවතට

Mohamed Dilsad

රාජ්‍ය ආයතනයක් යටතේ පාලනය වන අධිවේගී මාර්ග සේවා කලාපය ගැන බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය ඇත්තද…?

Editor O

Leave a Comment