දේශීය

සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා පොදු එකඟතාවක්

රටේ පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කිරිමට පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සිටින වෛද්‍ය මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ, රටේ පවතින සෞඛ්‍ය ගැටලු පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ නියෝජිතයන් සමඟ සිය මන්ත්‍රී කණ්ඩායම ඊයේ (18) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

 

එහි දී එකඟතා රැසකට පැමිණීමට හැකි වූ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර ඇත.

 

Related posts

මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය හෙට

Mohamed Dilsad

අද විදුලිය කැපෙන වේලාව මෙතැනින්

Mohamed Dilsad

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment