දේශීය

ජනක රත්නායකට එල්ල වූ මරණ තර්ජන සිද්ධියේ විමර්ශන තවදුරටත්

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදු කර මුදල් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබේ.

 

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

 

ඒ අනුව ඉදිරි විමර්ශන සිදු කිරීම එම දෙපාර්තමේන්තුවට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක ඉල්ලයි

Mohamed Dilsad

බලපත්‍ර සහිත ගිනි අවි සහ උණ්ඩ, වහාම රජයට බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

ඉවතලන මුහුණු ආවරණ පරිසර ප්‍රශ්නයක් වීමට ඉඩකඩ

Mohamed Dilsad

Leave a Comment