දේශීය

විදුහල්පති පත්වීම් ගැන අලුත් තීරණයක්

සියලු ශ්‍රේණිවලට අදාළ විදුහල්පතිවරුන් 5000ක පමණ පිරිසක් සඳහා ලබන මාසයේදී පත්වීම් ලිපි භාරදෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ එළඹෙන අයවැයේ දී ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක්ද සිදුවිය හැකි බවට විශ්වාස කරන බවයි.

 

“ශ්‍රේණි තුනේ විදුහල්පතිවරුන් 5000ක් පමණ බඳවා ගන්නවා. ලබන මාසේ 04 වනදාට ඒ අයගේ පත්වීම් ලිපි භාරදීමට අපි සූදානම්.”

 

“මේ සැරේ අය වැයෙන් යම් කිසි පඩි වැඩිවීමක් තියෙයි කියලා මම විශ්වාස කරනවා.”

 

Related posts

කබ්රාල්ගේ ධුරය වළක්වාලන්නැයි අභියාචනාධිකරණයට පෙත්සම් 2ක්

Mohamed Dilsad

සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කෙරේ

Mohamed Dilsad

”මහ කන්නයේ” හානි වූ වගා සඳහා වන්දි ගෙවීම ඇරඹේ

Editor O

Leave a Comment