දේශීය

ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

 

ප්‍රේමසිරි හේවාවසම් මහතා මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ අයෙකු වන අතර රූපලාවණ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ආධුනිකයන්ට දැනුම ලබාදීමට ද කටයුතු කළ අයෙකු ලෙස සැලකේ.

 

මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසුවිය.

 

Related posts

පළාත් පාලන ආයතන සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කරයි.

Editor O

බම්බලපිටියේ සිද්ධියට තවත් 05ක් අත්අඩංගුවට ගනී

Mohamed Dilsad

විදේශීය තැපැල් ගාස්තු ඉහළට

Mohamed Dilsad

Leave a Comment