දේශීය

ඌරුබොකු ඔය දෙපස ජනතාවට විශේෂ දැනුම්දීමක්

මුරුතවෙල ජලාශය වාන් දැමීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි අධ්‍යක්ෂ SPC සුගීශ්වර මහතා සඳහන් කළේ මුරුතවෙල ජලාශයේ වාන් දොරටු අද රාත්‍රියේ විවෘත කිරීමට ඉඩ ඇති බවයි.

 

වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී. සී. සුගීෂ්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මුරුතවෙල ජලාශයෙන් පහළ ඌරුබොකු ඔය දෙපස පහත්බිම්වල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසුවිය යුතු බවයි.

Related posts

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්

Editor O

සිමෙන්ති හිගයක් – හේතුව මාෆියාව

Mohamed Dilsad

විපක්ෂ නායක දමිතා බලන්න මැගසින් යයි

Mohamed Dilsad

Leave a Comment