ක්‍රීඩා

තියුණු තරගයකින් ඔස්ට්‍රේලියාවට ජය

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (28) පැවැත්වුණි.

 

එම තරගය ලකුණු 05කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

 

ඒ අනුව ඔස්ට්‍රේලියාව පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 388ක් රැස් කළේය.

 

තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 389කි.

 

එම ඉලක්කය හඹා ගිය නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත්තේ ලකුණු 383ක් පමණි.

 

Related posts

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා මිය යයි

Mohamed Dilsad

නයිජිරියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරය අසංක ගුරුසිංහට

Mohamed Dilsad

ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළ් කරගැනීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment