දේශීය

සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

මේ අතර අද රජය විසින් සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබුණි.

 

මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවය.

 

එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් ය.

Related posts

”බූස්ටර් එක වැඩ කළොත් මාස්ක් අවශ්‍ය නැහැ ”

Mohamed Dilsad

තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා ගැන අලුත්ම ආරංචිය මෙන්න

Mohamed Dilsad

පුද්ගලික රෝහල් රජයට පවරා ගන්නැයි අන්තරයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment