ක්‍රීඩා

හර්දික් පාණ්ඩ්‍යා ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි

පාදයේ වළලුකර ආබාධයකට ලක්වූ ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවී තිබේ.

 

ඒ ඔහුගේ ආබාධ තත්ත්වය නිසි පරිදි සුව නොවීම හේතුවෙනි.

 

පසුගියදා පැවති ඉන්දීය – බංග්ලාදේශ තරගය අතරතුරදී ඔහු ආබාධයකට ලක්වුණි.

 

පාණ්ඩ්‍යා වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රසිධ් ක්‍රිෂ්ණා කණ්ඩායම ට එක්කර තිබේ.

Related posts

ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලිය කල් දමයි

Mohamed Dilsad

අවසන් තරගයේ ජය සමගින් තරගාවලියේම ජය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

කොදෙව්වට කඩුලු 07 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment