විදෙස්

ප්‍රහාර නවත්වන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව හමාස් කියයි

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවතා දමන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව ජ්‍යේෂ්ඨ හමාස් නායකයෙක් පවසයි.

 

ප්‍රාණ ඇපකරුවන් 240ක් පමණ හමාස් සංවිධානය භාරයේ පසුවේ.

 

මේ අතර තම සංවිධානය ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඝාතනය නොකළ බව ද එම නායකයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Related posts

ප්‍රංශය සහ මැලේසියාව තාවකාලිකව වසා දැමෙයි

Mohamed Dilsad

චීන කොමියුනිස්ට් පක්ෂය සියවෙනි සංවත්සරය සමරයි

Mohamed Dilsad

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment