දේශීය

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගන‍ී

වීසා බලපත්‍ර කාලය අවසන්වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 100කට ආසන්න පිරිසක් ජෝර්දානයේ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවට වාර්තා වෙයි.

 

එරට ඇඟලුම් කාර්මාන්තශාලාවක සේවය කරන මෙම ශ්‍රි ලාංකික පිරිසගේ වීසා බලපත්‍ර කාලය අවසන් වුවද ඔවුන්ව යළි මෙරටට යොමුකිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බව සඳහන්ය.

 

මේ වනවිට වැටුප් ගෙවීමකින් තොරව සිය සේවය ලබාගැනීමට අදාළ ආයතනය කටයුතු කර ඇති අතර යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වී ඇති බවද එහි සේවය කරන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු ‘අද දෙරණ’ට සඳහන් කළේය.

Related posts

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණයේ ස්වාධීනත්වය ප්‍රශ්නගතයි…!

Editor O

ශ්‍රී ලංකාවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

වැඩ බලන අමාත්‍යවරු පස් දෙනෙකු පත් කරයි.

Editor O

Leave a Comment