දේශීය

රවී සෙනෙවිරත්නට ඇප

මාර්ග අනතුරක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඇප මත මුදාහැර තිබේ.

 

අප වාර්තාකරු සඳහන් කළේ, රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා රුපියල් 2,500ක මුදල් ඇපයක් මත ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් සංජය එල්.එම්.විජේසිංහ මහතා විසින් ඔහුව ඇප මත නිදහස් කළ බවය.

Related posts

අයහපත් කාලගුණයත් සමඟ මාර්ග රැසක වාහන තදබද

Mohamed Dilsad

පළාත් පාලන නාම යෝජනාවලට වෙන්න යන දේ

Editor O

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේ දී රට වෙනුවෙන් තීරණයක් ගන්නවා – ඇමති නිමල් සිරිපාල

Editor O

Leave a Comment