දේශීය

මත්ද්‍රව්‍ය සමඟ උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය මඟින් උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට ගෙන ඇති මෙම උපපොලිස් පරීක්ෂකවරයා, ත්‍රිකුණාමලය, නිලාවේලි පොලීසියේ රාජකාරි කළ නිලධාරියකු බවට වාර්තා වේ.

 

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාරගත කරයි

Editor O

ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

බොරතෙල් මිලේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment