දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමක් අද (11) දහවල් පැවැත්වීමෙන් අනතුරුව එම සාකච්ඡාව කැඳවා ඇත.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ වෙයි.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

මිල්ලනිය සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 48,000 සීමාව ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment