විදෙස්

ගාසා ගැටුම ලන්ඩන් නුවරටත් යයි

පලස්තීන ජනතාව ට සහයෝගය දක්වමින් අද එංගලන්තයේ ලන්ඩන් නුවර විශාල උද්ඝෝෂණයක් පැවති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

එය පැවැත්වෙන අතරතුර තවත් පිරිසක් එම උද්ඝෝෂණය ට විරෝධය දක්වමින් පොලීසිය සමග ගැටුමක් ඇති කරගෙන තිබුණි.

 

එහිදී එම පිරිසෙන් 82ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි.

 

පලස්තීන ජනතාව ට සහයෝගය දක්වමින් උද්ඝෝෂණය කළ පිරිස ඉල්ලා සිටියේ ඊශ්‍රායලය සහ හමාස් අතර පවතින ගැටුම සඳහා විරාමයකට යා යුතු බවය.

Related posts

තුර්කි ජනපතිට විධායක බලතල

Mohamed Dilsad

2021 නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම යෝජනා වෙයි

Mohamed Dilsad

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

Leave a Comment