විදෙස්

අමෙරිකානු හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් අමෙරිකානු සොල්දාදුවන් 5ක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

 

නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ දී එම යානය ඉන්ධන ලබාගැනීමට යාමේදී කඩාවැටී තිබුණි.

 

මෙම අනතුර සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් වැඩි විස්තර හෙළිකර නොමැත.

 

ඊශ්‍රායල – හමාස් ගැටුම් හේතුවෙන් අමෙරිකානු යුද නැව් දෙකක් මේ අවස්ථාව වනවිට මධ්‍යධරණි මුහුදේ ස්ථානගත කර තිබේ.

Related posts

ඇමරිකානු ජනපති දිවුරුම් දීම අතරතුර විරෝධතාකරුවන් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට (ඡායාරූප)

Mohamed Dilsad

මොඩෙර්නා එන්නතත් හදිසි භාවිතයට WHO අනුමත කරයි

Mohamed Dilsad

ගෑස් ටැංකියක් පුපුරා යයි.35ක් මරුට

Mohamed Dilsad

Leave a Comment