දේශීය

2024දී මැතිවරණ දෙකක්

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසයි.

 

අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

 

“අයවැයට ඡන්දය දුන්න සියලුම මන්ත්‍රීවරුන්ට මම ස්තූතිය පළ කරනවා. විරුද්ධව ඡන්දය දුන්න අයටත් ස්තූතියි.”

 

“මං ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම ලබන අවුරුද්දේ මම පවත්වනවා. ඊට පස්සේ අනෙක් ඡන්ද ටික පවත්වනවා.”

Related posts

ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ නිල නිවසෙන් යවන්න, වටගලත් වටේ යයි

Editor O

නවසීලන්තයට සුපිරි ජයක්

Mohamed Dilsad

Leave a Comment