විදෙස්

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්යයි

හමාස් සංවිධානය සඟවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිකුරාදා (24) ට පෙර නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව වාර්තා වෙයි.

 

ඊශ්‍රායල උසස් නිලධාරියෙක් ඒ බව පවසා තිබෙන බව බී බී සි පුවත් සේවය වාර්තා කළේය.

 

දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් අද (23) උදෑසන 10 සිට දින 4ක් සඳහා නැවැත්වීමට හමාස් සහ ඊශ්‍රායල හමුදාව එකඟ වෙතැයි මීට පෙර වාර්තා වුවද එයද කල්ගොස් ඇති බව වාර්තා වෙයි.

Related posts

සිරියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් තදින්

Mohamed Dilsad

අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ 54ක් මරුට

Mohamed Dilsad

මිෂෙල් ඔබාමාගෙන් ජනපතිවරණය ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment