දේශීය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙකකින්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

 

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 

2024 වසරේ සාමාන්‍ය පෙළ මැයි හෝ ජූනි මාසයේ පැවැත්වීමට සියල්ල සුදානම් බව ද අමාත්‍යවරයා පැවසීය.

Related posts

හෙට රටටම ඇඳිරි නීතිය යළිත්

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් 506 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ 37,355 ක් පොලිස් භාරයට

Mohamed Dilsad

Leave a Comment