කලා

Dangal චිත්‍රපටයට චීනයේ ඉහළ ප්‍රතිචාර

(උදයම්,චීනය )  –  Dangal  ච්ත්‍රපටය චීනයේ මෙතෙක් වැඩිම ආදායම් ඉපයූ ඉන්දීය සිනමා බවට පත් වී තිබේ.

මෙවැනි චිත්‍රපට චීනයේ නිෂ්පාදනය නොවීම පිළිබඳව චීන ජනතාව කණගාටු වන බවද  වාර්තාවේ.

එය කාන්තාව සවිබල ගැන්වීම මුලිකවූ කතාවකි.

Dangal සාමාන්‍ය බොලිවුඩ් චිත්‍රපට වල මෙන් ගීතය සහ  නර්තන දර්ශන ඇතුලත් ආදර කතාවක්  නොවේ.

සමාජ සම්මතයන් නොතකා  තම  දියණියන් මල්ලවපොර ශුරයින්  බවට පත්කිරීමට වෙහෙසෙන මහාවීර සිං නමැති මල්ලවපොර පුහුණු කරුගේ ජීවිත කතාව වටා මෙම චිත්‍රපටය  නිර්මාණය වී ඇත.මහාවීර සිං නමැති මල්ලවපොර පුහුණු කරුගේ චරිතයෙන් ජනප්‍රිය බොලිවුඩ්  නළු අමීර් ඛාන් එක්වෙයි.

 

Related posts

ශංකර්ගේ චිත්‍රපටයේ රාම්ට ද්විත්ව චරිත

Mohamed Dilsad

මියුසික් වීඩියෝ කලාවට අලුත් මුහුණුවරක්

Mohamed Dilsad

බ්‍රැඩ් ප්‍රිට් සහ හිටපු බිරිඳ යළිත් එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment