දේශීය

නාවික හමුදාවේ 1,877කට උසස්වීම්

නාවික හමුදාවේ නිලධාරින් 1,877 දෙනෙකුට සිය මීළඟ නිලය වෙත උසස්වීම් ලබා දී තිබේ.

 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වැනි සංවත්සරය නිමිත්තෙන් දෙසැම්බර් 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

 

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව අවධාරණය කරයි.

Related posts

දළදා වන්දනාවට හෙට සහ අනිද්දා එන්න එපා.

Editor O

ඇඳිරි නීතිය බලපැවැත්වෙන වෙලාවේ වෙනසක්

Mohamed Dilsad

මරණ දඬුවම් නියම වූ ප්‍රේමලාල් ජයසේකරගෙන් අභියාචනයක්

Mohamed Dilsad

Leave a Comment