දේශීය

ස්ථාවර දුරකථන කෙටි පණිවුඩ සඳහාත් බද්දක්

ජංගම දුරකථන කෙටි පණිවුඩවලට අමතර ව ස්ථාවර දුරකථන මඟින් යවන කෙටි පණිවුඩ සඳහාත් බද්දක් අය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

 

අද (10) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

 

රාජ්‍ය ආදායම වැඩි කරගැනීමේ අවස්ථාවල් ලෙස මෙම බද්ද අය කිරීමට නියමිත බව ඔහු සඳහන් කරයි.

Related posts

සෞඛ්‍ය උපදෙස් නොතකා හැරීම ගැටලුවක් – වෛද්‍ය අසේල ගුණවර්ධන

Mohamed Dilsad

පම්පෙමඩුව යුධ හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්වූ අවසන් පිරිසත් නික්ම යයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කළ නවක මන්ත්‍රී සමාව ඉල්ලයි.

Editor O

Leave a Comment