දේශීය

උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල පහළට

උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.

 

එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, වැට් බදු වැඩි කිරීම මගින් ආනයනික සත්ත්ව ආහාර මිල ගණන්වල ඉහළ යාමක් සිදුවුවහොත් මෙම තත්ත්වයේ වෙනසක් සිදුවිය හැකි බවයි.

 

සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළට එවීම හේතුවෙන් මේවන විට රුපියල් 35 – 40 අතර මිලකට බිත්තරයක් අලෙවි කිරීමේ හැකියාවක් පවතින බව අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

මහින්ද – මෛත්‍රී විශේෂ හමුවක් ලබන අගහරුවාදා

Mohamed Dilsad

පොහොට්ටුවේ පිරිසක් රනිල් ට සහය දෙන බව මහින්දට කෙලින්ම කියයි.

Editor O

විදුලි බිල 75% කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment