දේශීය

ක්‍රිකට් පිත්තකින් පහර දී සැමියාව ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳ සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගිය සිද්ධියක් ‍තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශ‍යෙන් වාර්තා වේ.

 

කාන්තාව විසින් ක්‍රිකට් පිත්තකින් ඔහු ගේ හිසට පහර දී ඇති අතර, බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරු ව මියගොස් ඇත.

 

මිය ගොස් ඇත්තේ, 47 හැවිරිදි පුද්ගලයෙකි.

 

ඝාතනයට සම්බන්ධ 42 හැවිරිදි සැකකාරිය තිස්සමහාරාම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

Related posts

කොරෝනා මළ සිරුරු ගැන ආණ්ඩුවෙන් අලුත් තීරණයක්

Editor O

හෙරොයින් කිලෝ 99 ක් සමඟ පුද්ගලයින් 11 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment