දේශීය

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණෙයි

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඒ හේතුවෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කෙබොයිගනේ, බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල මඳ වශයෙන් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

 

එබැවින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Related posts

ඩෑන් ප්‍රියසාද් CID අත්අඩංගුවට

Mohamed Dilsad

බන්ධනාගාර ‍රැදවියන් රැසක් නිදහස් කිරීමට ආණ්ඩුවේ අවධානය

Mohamed Dilsad

‘බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමාසහිත බව පිළිගන්නවා’

Mohamed Dilsad

Leave a Comment