දේශීය

ගංවතුර අනතුරු ඇඟවීම දිර්ඝ කෙරේ

දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

 

ඉදිරි පැය 24 සඳහා එම අනතුරු ඇඟවීම දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට හා මාර්ගවල ගමන් ගන්නා අයට මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

”එල්” බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙන්න අදහසක් නැ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

බස් ගාස්තු සංශෝධනයක් නැහැ

Mohamed Dilsad

‘ගෝඨාභයට ලංකාවෙන් යන්න ඉන්දියාව උදව් කළේ නෑ’ – ඉන්දීය මහ කොමසාරිස්

Mohamed Dilsad

Leave a Comment