දේශීය

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

 

විපක්ෂනායකවරයා ප්‍රකාශයක් සිදුකිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

 

ඒත් සමග පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේය.

Related posts

සාගරට පක්ෂ ලේකම් ධූරය අහිමි වනු ඇති බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මනව පාසල් ලබාදීම සිදුවන්නේ මෙහෙමයි

Mohamed Dilsad

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පන්නිපිටියේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment