දේශීය

සජිත්ගේ පක්ෂ තනතුර ගැන තීන්දුවක්

සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතා සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

 

සජිත් ප්‍රේමදාස මහතාට සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධුර දැරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති බවත් ඔවුන් එම ධුරවල කටයුතු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය මෙම නඩුව ගොනුකර තිබුණි.

Related posts

ශ්‍රී ලංකාව තුළ බුර්කාව හෝ නිකාබය තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ

Mohamed Dilsad

බිත්තර රුපියල් 3 කින් පහළට

Mohamed Dilsad

රටේ මැතිවරණ නීතිය බලාත්මකයි.

Editor O

Leave a Comment