විදෙස්

සටන් විරාමය ඇරඹෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමය ආරම්භ වී තිබේ.

 

ඊශ්‍රායල වේලාවෙන් උදෑසන 7ට එම සටන් විරාමය ආරම්භ වී ඇති අතර ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ගෙවී ගිය මිනිත්තු විස්සක කාලය තුළ වෙඩි හඬ නොඇසුණු බවයි.

Related posts

කැලිෆෝනියාවේ ලැව් ගින්නකින් අක්කර 10,000ක් විනාශයි

Mohamed Dilsad

ට්‍රම්ප් චීනයට ඇගිල්ල දිගු කරයි

Mohamed Dilsad

ජපානයත් හඳට යයි

Mohamed Dilsad

Leave a Comment