දේශීය

වැල්ලම්පිටියේ එළිසබෙත් අත්අඩංගුවට

කිඹුලාඇලේ ගුණාගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන “එළිසබෙත්” නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (11) වැල්ලම්පිටිය පොලිස් වසමේ,‍ මීතොටමුල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.

 

එහිදී 48 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සහ විද්‍යුත් තරාදියක් සමග අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී තිබේ.

Related posts

මන්ත්‍රී නිවසක් අසල උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

පළාත් රැසක පාසල් ඇරඹේ

Mohamed Dilsad

මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට, සම්ප්‍රදායට පිටින් මාලිමාවේ කෙනෙක් පත් කරලා – දේවාල කාර්යය මණ්ඩලය තේවා කටයුතුවලින් ඉවත් වෙයි.

Editor O

Leave a Comment