දේශීය

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

අද (27) පාර්ලිමේන්තුව පෙරවරු 09.30 ට රැස්විය.

 

ඒ අනුව, පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

 

ඉන්අනතුරුව, පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

 

අනතුරුව, පස්වරු 6.00 සිට පස්වරු 6.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

Related posts

රාජිත සේනාරත්න රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

අද සියලු සතොස ශාඛා විවෘතයි

Mohamed Dilsad

අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න

Mohamed Dilsad

Leave a Comment