දේශීය

මැරතන් ධාවකයාව ඝාතනය කරයි

කැලණිය වනවාසල දුම්රිය මාර්ගය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

 

ඊයේ (28) රාත්‍රී 9ට පමණ සිද්ධිය ඇතිවී තිබෙන අතර ඝාතනයට ලක්වී ඇත්තේ වනවාසල ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙකි.

 

ඔහු මැරතන් ධාවකයෙකු වන රාජා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන රණසිංහගේ සරත් නම් අයෙකි.

 

කලක සිට දෙපාර්ශ්වයක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තාවෙයි.

 

Related posts

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

කොම්පඤ්ඤ වීදියේ නිවසක ගින්නක්

Mohamed Dilsad

ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment