දේශීය

ජනපති සහ බ්‍රසීල ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුවී තිබේ.

 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ COP 28 සමුළුට සමගාමීව එම හමුව සිදුවූ බවය.

 

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවට ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රසීලය ද මුහුණදී සිටින බැවින් නිවර්තන කලාප වැඩසටහනට එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී බ්‍රසීලයට ආරාධනා කළේය.

Related posts

කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අස්වැසුමෙන්, හිත රිදුන අයට අස්වැසුමක්

Editor O

වඳුරු උණ ඉන්දියාවටත් : නවතම ප්‍රභේදයක ආසාදිතයෙක් හමුවෙයි.

Editor O

Leave a Comment