දේශීය

අයවැයෙන් වැඩි කළ මුදල ජනවාරි සිට දෙන්න යයි

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර අයවැයේ වැඩිකළ රුපියල් 2,500ක මුදල ජනවාරියේ සිට ලබාදීමට ද අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

දැරණියගල නගරයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒම අදහස් පළ කළේය.

Related posts

ක්‍රිකට් ක්‍රීඩාවේ ” ඩක්වර්ත් – ලුවිස් ” න්‍යායේ නිර්මාතෘ ජීවිතක්ෂයට

Editor O

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ ආශ්‍රිතයන් 90% ක් නිරෝධායනයට යොමුකර අවසන්

Mohamed Dilsad

දුමින්ද සිල්වාට නිදහස

Mohamed Dilsad

Leave a Comment