දේශීය

හරක් කටා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ වහාම සුදුසු මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (06) නියෝග කළේය.

 

අභියාචනාධිකරණය නියෝග කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති නම් එසේ කරන ලෙසට ය.

 

හරක් කටා නමැත්තා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අධිකරණය මෙම තීන්දුව ලබාදී තිබේ.

Related posts

පාසල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළට

Mohamed Dilsad

බොර තෙල් මිල වෙනස් වෙයි

Mohamed Dilsad

කොරෝනා මැඩලන්න රනිල්ගෙන් කොන්දේසි විරහිත සහයෝගය

Mohamed Dilsad

Leave a Comment