දේශීය

මාතර – රත්නපුර මාර්ගයේත් නායයෑමක්

මාතර – රත්නපුර මාර්ගයේ (A17 ) 85 සැතපුම් කණුව ‘අනිල් කන්ද’ ස්ථානයේ නායයෑමක් සිදුවී තිබේ.

 

මේ හේතුවෙන් එම මාර්ගය ගමනාගමන කටයුතු සඳහා අවහිරවී ඇති බව වාර්තා වෙයි.

 

අප වාර්තාකරු පවසන්නේ මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටී ඇති බවය.

 

මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් සිටී.

 

එම මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග ලෙස කෑල්ල හංදිය, සුරීයකන්ද හරහා ඌරුබොක්ක දක්වා ගොස් මාතරට ගමන් කළ හැකි බවද වැඩිදුරටත් දැනුම්දී ඇත.

Related posts

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ජනපතිට විශේෂ බෑගයක් ලබාදෙයි

Mohamed Dilsad

පුද්ගලික රෝහල් රජයට පවරා ගන්නැයි අන්තරයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැ

Mohamed Dilsad

Leave a Comment