දේශීය

මුහුදේ ගිල්වා තිබූ රත්‍රන් තොගයක් ගොඩගනී

පුත්තලම කලපුවේ ගිල්වා තිබූ රත්‍රන් කිලෝග්‍රෑම් 04 කට අධික තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

 

ඒ ඊයේ (08) ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම කලපුවේ, බත්තලංගුණ්ඩුව දූපත අසල මුහුදේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීය.

 

එම සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

Related posts

අද විශේෂ රැස්වීම් දෙකක්

Mohamed Dilsad

බීජ අර්තාපල් සෑදීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

පිළිකාකාරක පොල්තෙල් මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment