දේශීය

ප්‍රදේශ කිහිපයකට විදුලිය ලැබෙයි

විදුලි සැපයුම මේ වනවිට ප්‍රදේශ කිහිපයක යථා තත්ත්වයට පත්වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

 

ඒ අනුව අනෙකුත් ප්‍රදේශවල විදුලි සැපයුම ද කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් ඇති බවද පවසයි.

 

පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද (09) සවස රට පුරාම විදුලිය විසන්ධිවිය.

 

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් විදුලිය විසන්ධිවීමට හේතුවී ඇති බවය.

Related posts

ජනක රත්නායක තීරණයක් ගනී

Mohamed Dilsad

“මහ මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ සමානුපාතිකව පැවැත්විය යුතුයි” – ACMC

Mohamed Dilsad

කොරෝනා වලට ජපානය සොයා ගත් ඖෂධය ලංකාවටත්

Mohamed Dilsad

Leave a Comment