දේශීය

දේවාලවල වස්තුව කපුවන්ට තහනම්

රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑමට නොහැකි බවත් දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට පැවරී ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්ධන මහතා පවසයි.

 

දේවාලවල සියලු භාරකත්වයන් බස්නායක නිලමේවරුන්ට පවරා දී ඇත්තේ පනතකින් ලැබී ඇති බලතල අනුව බවද

හෙතෙම සඳහන් කළේය.

 

කතරගම මහා දේවාලයේ මුදල් හා රන් භාණ්ඩ ගැන මෙන්ම කපු මහතුන් සේවයට යොදා ගැනීමේ බලයද බස්නායක නිලමේවරයාට පැවැරෙන බවද හෙතෙම ‘අරුණ’කළ විමසුමේදී වැඩිදුරටත් පැවැසීය.

Related posts

වත්මන් ජනාධිපතිවරයා ජනතාවට බොරු කියන, රටටම විහිලු සපයන්නෙක් වෙලා – සජිත් ප්‍රේමදාස

Editor O

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පොලිස් මූලස්ථානයට දැනුම් දෙන්න විශේෂ දුරකථන අංක

Editor O

මීගමුව ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment