දේශීය

අදින් ඇරඹෙන ගාලු පුරේ මහා පොත් වසන්තය

(UTV | කොළඹ) –ප්‍රථම වරට පැවැත්වෙන දක්ෂිණ ලංකා පොත් ප්‍රදර්ශනය අද ගාල්ලේදී ආරම්භ වේ.

මෙම පොත් ප්‍රදර්ශනය හෙට සිට ජනවාරි 28 වනදා දක්වා දවස් දහයක් පුරා උදෑසන 10.00 සිට රාත්‍රී 08.00දක්වා නගරසභා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා ප්‍රකාශකයින් රැසක් සහභාගිවීමට නියමිත අතර මෙහිදී විශේෂ වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට හැකි බව සංවිධායකයින් පවසා සිටියි.

Related posts

ලංකා සතොසේ නව භාණ්ඩ මිල ගණන් මෙන්න

Mohamed Dilsad

සියලු දහම් පාසල්වලටත් නිවාඩු

Mohamed Dilsad

ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ වාර්තා වේ

Mohamed Dilsad

Leave a Comment