විදෙස්

ජපානයත් හඳට යයි

(UTV | කොළඹ) –ජපානය ඓතිහාසික මංසන්ධියකට එළඹීමේ සූදානමකින් පසුවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.

ඒ, සඳමතට යානාවක් යැවූ ලොව පස්වැනි රට බවට පත් වෙමිනි.

අද (19) දින තුළ එම යානය සඳ මතට පිය නැගීමට නියමිතයි.

මූන් ස්නයිපර් ලෙසින් හැඳන්වෙන මෙය, ජපාන ඉතිහාසයේ නව පරිච්ඡේද යක් ඇති කරනු ඇත බව විශේෂඥයන් පවසයි.

සඳමත ජලය හා මිනිස්වාසයට ඇති යෝග්‍යතාව සම්බන්ධයෙන් පර්යේෂණ කටයයුතු කිරීම මෙම යානයේ අරමුණ වේ.

මීට අමතර අමෙරිකාව ද මෙම වසර මුල සඳමතට යානයක් යැවීමේ අරමුණින් රොකට්ටුවක් යොමුකළ ද අවාසනාවන්ත ලෙස එම උත්සාහය ව්‍යාර්ථ විය.

අමෙරිකාව සාර්ථකය සඳ මතට එය යානය ගොඩ බැස්වූවානම් එය අමෙරිකාව විසින් ශතවර්ශ භාගයකට පසුව සඳමතට යානයක් යොමු කළ පළමු අවස්ථාව ලෙස සැලකේ.

මීට පෙර ඉන්දියාවට සඳ මතට යානයක් යොමු කිරීමට සමත් විය.

Related posts

විනී මැන්ඩෙලා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඔමික්‍රෝන් වැඩිවේ – අගමැති හදිසි සාකච්ඡාවක් කැඳවයි

Mohamed Dilsad

ලන්ඩන් බ්‍රිජ් සිදුවීමෙන් පුද්ගලයන් 2 ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment