දේශීය

මිනිසුන්ට එළවළු එපා වෙයි | මිල බහින්න පටන් ගනී

(UTV | කොළඹ) –එළවළු මිල පසුගිය සතියට සාපේක්ෂව සිග්‍රයෙන් පහළ යමින් පවතින බව නුවරඑළිය විශේෂ ආර්ථීක මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසීය.

එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග පාරිභෝගිකයින් එළවළු පරිභෝජනය ප්‍රතික්ෂේප කර ඒ සඳහා මාළු සහ මස්වර්ග පරිභෝජනයට පෙළඹුනු බවයි ඔහු පැවසුවේ.

එහිදී එළවළු සඳහා පැවැති ඉල්ලුම අඩුවීම හමුවේ එළවළු මිල අඩු වූ බව ද ඔහු ප්‍රකාශ කර සිටියේය.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නැවතත් ගුවන් ගමන් පහසුකම්

Mohamed Dilsad

ගුරු ස්ථාන මාරුවලට වත්මන් ආණ්ඩුව දේශපාලන බලපෑම් කරනවා – ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්

Editor O

එන්නත් ලබාගත් පිරිස ලක්ෂ 9 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment