දේශීය

මිනිසුන්ට එළවළු එපා වෙයි | මිල බහින්න පටන් ගනී

(UTV | කොළඹ) –එළවළු මිල පසුගිය සතියට සාපේක්ෂව සිග්‍රයෙන් පහළ යමින් පවතින බව නුවරඑළිය විශේෂ ආර්ථීක මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසීය.

එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග පාරිභෝගිකයින් එළවළු පරිභෝජනය ප්‍රතික්ෂේප කර ඒ සඳහා මාළු සහ මස්වර්ග පරිභෝජනයට පෙළඹුනු බවයි ඔහු පැවසුවේ.

එහිදී එළවළු සඳහා පැවැති ඉල්ලුම අඩුවීම හමුවේ එළවළු මිල අඩු වූ බව ද ඔහු ප්‍රකාශ කර සිටියේය.

Related posts

දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

ඖෂධ මිල දී ගෙන නිවසටම ලබා දීමේ ක්‍රියාවලියක්

Mohamed Dilsad

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමකින් ජංගම දුරකථන සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment