ව්‍යාපාරික

ටොයෝටා තැබූ වාර්තාව

(UTV | කොළඹ) – පිට පිට සිව් වැනි වසරටත් ලොව වැඩිම මෝටර් වාහන ගණනක් අලෙවිකළ සමාගම බවට පත්වීමට ටොයෝටා මෝටර් සමාගම සමත්වී තිබේ.

එම සමාගම පසුගිය වසරේදී (2023) වාහන මිලියන 11.2ක් අලෙවිකර ඇති බව වාර්තා විය.

එසේම පසුගිය වසරේදී ඔවුන්ගේ අලෙවි ආදායම 7.2%කින් වර්ධනය වී තිබුණි.

ජර්මනියේ වොක්ස්වැගන් සමුහය දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ වාහන මිලියන 9.2ක් අලෙවි කිරීමෙනි.

එය 12%ක වර්ධනයකි.

Related posts

පෙර තිබූ බදු ඒ ආකාරයෙන් ම නැවත පනවයි. මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සනාථ කරයි.

Editor O

සිංගර් සමඟින් එන නවතම Singer Epic 4K Artificial Intelligent රූපවාහිනිය දැන් ඔබේ නිවසටත්

Mohamed Dilsad

පසුබෑමට ලක් වූ රුපියලේ අගය ක්‍රමයෙන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment