දේශීය

නවක වද පැමිණිලි ගොඩ ගැහැයි

(UTV | කොළඹ) – නවක වද සිද්ධීන් දැනුම් දීම සඳහා ආරම්භ කරන ලද ක්ෂණික දුරකතන අංකයට පැමිණිලි අසූ දෙකක් ලැබී ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා පැවසීය

මෙම ක්ෂණික දුරකතන සේවාව පටන් ගනු ලැබූවේ පසුගිය වසරේදීය පැමිණිලි බහුතරයක් ඉදිරිපත්ව ඇත්තේ උසුළු විසුලු සම්බන්ධයෙනි.

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණත්: නාම ලේඛනයේ නම තියෙන අයට ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

Editor O

ජනාධිපතිවරණය කඩිනමින් පවත්වන්න – විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මැතිවරණ කොමිෂමට.

Editor O

“එක රටක් එක නීතියක්” තවත් මාස 03 කට

Mohamed Dilsad

Leave a Comment