දේශීය

කෙහෙළිය රෝහල් ගත වෙයි

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මේ මස 15 වනදා තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණි.

Related posts

කොරෝනා ආසාදනය වූ බවට සැක 10 ක් සොයාගැනේ

Mohamed Dilsad

රැකියාලාභී උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි ප්‍රදානයට දින නියම කෙරේ

Mohamed Dilsad

මහ සිකුරාදා දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment