Trending Newsදේශීයප්‍රමුඛ පුවත 1

කතානායකට එරෙහි විශ්වාසභංගය 5 බාරදෙයි

(UTV | කොළඹ) –

කතානායකවරයාට එරෙහිව අත්සන් කෙරුණු   විශ්වාස භංග යෝජනාව ලබන 5 වැනිදා බාරදීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

යෝජනාවට අත්සන් ගැනීම අවසන් කර ඇතැයිද ඔහු කීය.

සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් මෙම යෝජනාවට සහාය දැක්වීමට දැනටමත් තීරණය කර ඇත.

Related posts

ஜனாதிபதி தலைமையில் இன்று(10) விசேட கலந்துரையாடல்

Mohamed Dilsad

ශ්‍රීලනිපයේ අවසන් තීරණය අද

Mohamed Dilsad

පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටිනවා කියන ජනාධිපතිවරයා, ධනපති පන්තිය වෙනුවෙන් පෙනී සිටිනවා – සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment