Trending Newsවිදෙස්

යුක්‍රේන ජනාධිපතිගේ උපන් ගමට මිසයිල පුහාර

(UTV | කොළඹ) –

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිවි රිහ් නගරය වෙත රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි වි⁣දේශ මාධ්‍ය සඳහන් කරයි.

සාමාන්‍ය ජනතාව රැඳී සිටි ගොඩනැගිල්ලකට අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍යවල දැක්වේ. ප්‍රහාරවලින් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද සඳහන්.

ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් වෙත යුක්‍රේන ජනාධිපතිවරයා සිය ශෝකය පළ කර ඇති බව වාර්තා වේ.

Related posts

பாகிஸ்தான் அணிக்கு தடையா?

Mohamed Dilsad

ටොනේඩෝ තත්ත්වයකින් ඇමරිකාවේ18 දෙනෙකු මරුට(වීඩියෝ)

Mohamed Dilsad

தாதியை உயிருடன் எரித்து கொன்ற நோயாளி – பதறவைக்கும் சம்பவம்

Mohamed Dilsad

Leave a Comment